top of page

Welcome To Lavender Fashion

විශේෂ අවස්ථාවට විශේෂ T-Shirts

ඔබට, ඔබගේ පවුලට, ඔබගේ ආයතනයට, පාසලට, ක්‍රීඩා කණ්ඩායමට, හෝ විශ්වවිද්‍යාලයට අවශ්‍ය ඕනෑම විලාසිතාවකින් T-Shirts මැසීම සඳහා ලංකාවේ අඩුම මිලක් සහ විශ්වාසදායක සේවාවක් ලබාදෙන එකම ආයතනය සමඟ අත්වැල් බැඳගන්න.

 

අපගේ විශේෂිත සහ ගුණාත්මක සේවාවන් නිසා ඔබේ අවශ්‍යතාවයට පරිපූර්ණ පිළිතුරක් අපෙන්!

 

මිල ගණන් රුපියල් 500 සිට ඉහළට..

office-staff-t-shirt-1000x1000.webp

ඔබේ Embroider අවශ්‍යතා සඳහා ඉහළම ගුණාත්මක සේවාව

ඔබට, ඔබගේ ආයතනයට, පාසලට, ක්‍රීඩා කණ්ඩායමට, හෝ විශ්වවිද්‍යාලයට අවශ්‍ය ඕනෑම ලාංඡන, නාම, හෝ විලාසිතා Embroidery කිරීම සඳහා ලංකාවේ විශ්වාසදායකතම සහ ඉහළම ගුණාත්මක සේවාව අප විසින් ලබා දෙන්නෙමු.

අඩුම මිලට, නවීන තාක්‍ෂණය හා විශේෂිත නිමාවක් සමඟ ඔබේ Embroider අවශ්‍යතා සඳහා අප හා අදම සම්බන්ධ වන්න!

download.webp

ඉහළම තත්වයේ Digital Printing සේවාව

ඔබට, ඔබගේ ආයතනයට, පාසලට, ක්‍රීඩා කණ්ඩායමට, හෝ විශ්වවිද්‍යාලයට අවශ්‍ය ලාංඡන, නාම, ඡායාරූප, සහ ඕනෑම නිර්මාණයක් ඩිජිටල් Printing මඟින් උසස් තත්ත්වයෙන් මුද්‍රණය කරවා ගැනීමට අප වෙත අදම සම්බන්ධ වන්න.

අඩුම මිලට, විශේෂිත තාක්‍ෂණය හා ආකර්ෂණීය නිමාවක් ලබා  ​ගනිමින් ඔබේ Digital Printing අවශ්‍යතා සදහා විශ්වාසයෙන් අප හා අත්වැල් බැඳගන්න.

DP.jpg

සියලුම වර්ගයේ Curtain මැසීම

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ කර්ටන් – සරල, අලංකාර, ප්‍රායෝගික හෝ වාසස්ථානයේ තේමාවට ගැලපෙන පරිදි අඩුම මිලට ලබා දෙන ඉහළ ගුණාත්මක සේවාවක්.

අපගේ විශේෂිත, විවිධ වර්ග සහ නවීන ශෛලියන් මඟින් ඔබගේ අවශ්‍යතාවයට පරිපූර්ණ පිළිතුරු ලබා ගැනීම සඳහා ඔබගේ කර්ටන් අවශ්‍යතාවය ගැන අදම අප හා සම්බන්ධ වන්න.

10.webp

Contact us

 

Whatsapp  - 0761164054

Address

Siyabala Aththa Rd,

Gohagoda,

Katugasthota.


E mail gaganitheekshana87@gmail.com

© by Lavender Fashion
Created on Easy Lanka Web Service

bottom of page