top of page
Clean Modern Programmer Developer Web Designer Circle Badge Logo.png

Welcome To Easy Lanka Web Service

Diet Plan එකක් කියන්නෙ කෙටියෙන් ම කියනවානම් කෙනෙක් ගේ වයසට, බරට සහ උසට සරිලන විදියට නියමිත ප්‍රමාණයට ආහාර ලබා ගැනීමේ සැලසුමට.

 

මේකෙදි ඔයාලා නියමිත බර, නියමිත බරට වඩා වැඩි වීම, නියමිත බරට වඩා අඩුවීම කියන Category තුනට බෙදලා බර වැඩි නම් අඩු කරගන්නත්, අඩුනම් වැඩි කරගන්නත්, නියමිත බරේ ඉන්නවානම් ඒක පාලනය කරගෙන ඉස්සරහට යන්නත් අවශ්‍ය සියලුම ආහාර සැලස්ම අපි ලබා දෙනවා.

 

ශරීරයට අවශ්‍ය Carbs, Proteen වැනි දේවල් නිසි මට්ටමට ලැබෙන ආහාර වේලක් අපිට ගොඩක් දඟලන්නැතිව ගන්න පුලුවන්. හැබැයි නොදන්න කම නිසා ගොඩක් අය කන්නේ දහ ජරාවන් විතරයි. 

 

මෙන්න මේ නිවැරදි ආහාර සැලසුමටයි Diet Plan කියලා කියන්නෙ. 

 

ලස්සන ගාණට කෙට්ටුවෙලා, ලස්සන ගාණට මහත් වෙලා ලස්සනට ඉන්න කැමැති කෙනෙක්ට හොඳ Diet Plan එකක් කියලා කියන්නෙ ජීවිතේ නැතිවම බැරි කොටසක්. 

Contact Us

© by Easy Lanka web service

  • Facebook
  • Whatsapp

Request Diet Plan

bottom of page